Ultimate magazine theme for WordPress.

හෘද රෝගී තත්ත්වයක් නිසා මුරලි චෙන්නායිහි රෝහලකට ඇතුළත් කෙරේ

ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චෙන්නායිහි රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස අද(18) රෝහල් ගත කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත්, මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බව සදහන්.

49 හැවිරිදි මුරලිදරන් මේ වන විට ඉන්දියාවේ රැදී සිටින්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බැවින්.

Leave a comment