Ultimate magazine theme for WordPress.

හෘදයාබාධයක් නිසා කපිල් දේව් රෝහල් ගත කෙරේ

ඉන්දීය හිටපු ක්‍රිකට් නායකයෙකු වන කපිල් දේව් ඉන්දියාවේ දිල්ලි නුවර රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

ඒ, 61 හැවිරිදි ඔහු හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, මේ වන විට ඔහු අවධානම් තත්ත්වයෙන් මිදී ඇති බවයි වාර්තා වන්නේ.

1983 වසරේ දී ඉන්දියාවට ලෝක ශූරතාවය දිනා දීම සදහා ද නායකත්වය දෙනු ලැබුවේ කපිල් දේව් විසිනුයි.

Leave a comment