Ultimate magazine theme for WordPress.

සිව්වැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

India XI : Rohit Sharma, Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli(c), Ajinkya Rahane, Rishabh Pant(w), Washington Sundar, Axar Patel, Ravichandran Ashwin, Ishant Sharma, Mohammed Siraj

England XI : Dominic Sibley, Zak Crawley, Jonny Bairstow, Joe Root(c), Ben Stokes, Ollie Pope, Ben Foakes(w), Daniel Lawrence, Dominic Bess, Jack Leach, James Anderson

තරගයේ සජීවී ලකුණු සටහන –

Leave a comment