Ultimate magazine theme for WordPress.

ශෙහාන් මදුසංකට ක්‍රිකට් තහනමක් පනවයි

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක ශෙහාන් මදුසංකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, හෙරොයින් ළගා තබා ගැනීමේ සිද්ධියක් හේතුවෙන් පසුගියදා ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සිද්ධිය පදනම් කර ගනිමින්.

සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කර අවසන් වන තුරු මෙම තහනම බලපැවැත්වෙනු ඇති.

Leave a comment