Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන් ඉන්දියාවට – ප්‍රබල ක්‍රීඩකයෙකුට තරගාවලිය අහිමි වෙයි

Road Safety World Series තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් Sri Lanka Legends කණ්ඩායම අද ඉන්දියාව බලා පිටත්ව ගියා.

ඔවුන් විශේෂිත ගුවන් යානයකින් දිවයිනෙන් පිටත්ව ගිය බවයි වාර්තා වුණේ.

මේ අතර, Sri Lanka Legends කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටි චාමර කපුගෙදර තරගාවලියට එක් නොවීමට තීරණය කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු ඉන්දියාව බලා පිටව ගොස් නොමැති බවයි වාර්තා වන්නේ.

කපුගෙදර වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු Sri Lanka Legends කණ්ඩායමට ආදේශ කිරීමට නියමිත බව සදහන්.

මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම තිලකරත්න ඩිල්ෂාන් විසින් මෙහෙයවනු ලබන අතර, ඔහු ඔස්ට්‍රේලියාවේ සිට ඉන්දියාවට පැමිණ Sri Lanka Legends සංචිතය සමග එක් වනු ඇති.

තරගාවලියට නම් කෙරුණු ශ්‍රී ලංකා සංචිතය සහ තරග කාලසටහන පහතින් –

Sri Lanka Legends:

Upul Tharanga, Chamara Silva, Chinthaka Jayasinghe, Thilan Thushara, Nuwan Kulasekara, Russel Arnold, Ajantha Mendis, Farveez Maharoof, Sanath Jayasuriya, Manjula Prasad, Malinda Warnapura, Dammika Prasad, Rangana Herath, Chamara Kapugedra, Tillakratne Dilshan, Dulanjana Wijesinghe.

තරග කාලසටහන :

March 5: India Legends vs Bangladesh Legends

March 6: Sri Lanka Legends vs West Indies Legends

March 7: England Legends vs Bangladesh Legends

March 8: South Africa Legends vs Sri Lanka Legends

March 9: India Legends vs England Legends

March 10: Bangladesh Legends vs Sri Lanka Legends

March 11: England Legends vs South Africa Legends

March 12: Bangladesh Legends vs West Indies Legends

March 13: India Legends vs South Africa Legends

March 14: Sri Lanka Legends vs England Legends

March 15: South Africa Legends vs Bangladesh Legends

March 16: England Legends vs West Indies Legends

March 17: Semi-final 1

March 19: Semi-final 2

March 21: Final

Leave a comment