Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත එක්දින සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද(19) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.

එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් නම් කර ඇති මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි ඔයින් මෝර්ගන් දරන අතර, ඊට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

සසෙක්ස් වේග පන්දු යවන ක්‍රීඩක George Garton සංචිතය පළමු වරට කැදවා තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 29 වනදා ඩර්හැම්හී දී පැවැත්වීමට නියමිතයි.

England ODI Squad:

Eoin Morgan (C), Moeen Ali, Jonathan Bairstow, Sam Billings, Jos Buttler, Sam Curran, Tom Curran, Liam Dawson, George Garton, Liam Livingstone, Adil Rashid, Joe Root, Jason Roy, David Willey, Chris Woakes, Mark Wood

තරග කාලසටහන –

  • 1st T20, Sophia Gardens : 23 June
  • 2nd T20, Sophia Gardens : 24 June
  • 3rd T20, Sophia Gardens : 26 June
  • 1st ODI, Emirates Riverside : 29 June
  • 2nd ODI, Kia Oval : 1 July
  • 3rd ODI, Bristol : 4 July

ALSO READ : ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයෙන් ප්‍රබල 20යි 20 සංචිතයක් නම් කෙරේ

Leave a comment