Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා A – ඔස්ට්‍රේලියානු A තරග කාලසටහන නිවේදනය කෙරේ

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සමගාමීව සිදු කරන ඔස්ට්‍රේලියානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන අද(20) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කළා.

මෙම සංචාරයේ දී ඔස්ට්‍රේලියානු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර එක්දින තරග 2ක් හා සිව්දින තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරග දෙක කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, සිව්දින තරග දෙක හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු එක්දින තරගය ජූනි 8 වැනිදා පැවැත්වෙනවා. පළමු සිව්දින තරගය ආරම්භ වන්නේ ජූනි 14 වැනිදා යි.

ඔස්ට්‍රේලියානු A සංචිතය හා තරග කාලසටහන –

Australia A squad:

Sean Abbott, Scott Boland, Peter Handscomb, Aaron Hardie, Marcus Harris, Travis Head, Henry Hunt, Josh Inglis, Matthew Kuhnemann, Nic Maddinson, Todd Murphy, Josh Philippe, Matt Renshaw, Jhye Richardson, Tanveer Sangha, Mark Steketee

SLC
Leave a comment