Ultimate magazine theme for WordPress.

වසරේ ICC T 20 කණ්ඩායම නිවේදනය කෙරේ

2021 වසරට අදාළ අයි.සී.සී වසරේ ජාත්‍යන්තර පන්දුවාර 20යි 20 කණ්ඩායම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(19) නිවේදනය කළා.

රටවල් කිහිපයක ක්‍රීඩකයින් 11 දෙනෙකු ඇතුළත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ පාකිස්තානයේ බබාර් අසාම්.

එම කණ්ඩායමට ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ද ඇතුළත් වීම විශේෂත්වයක්.

පාකිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙකු, දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් තිදෙනෙකු, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙකු, එංගලන්ත ක්‍රීඩකයෙකු හා බංග්ලාදේශ ක්‍රීඩකයෙකු ද කණ්ඩායමට ඇතුළත්.

කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු මෙම කණ්ඩායමට නම් කර නැහැ.

මේ අතර, අයි.සී.සී වසරේ කාන්තා 20යි 20 කණ්ඩායම ද අද නිවේදනය කෙරුණා.

ICC Men’s T20I Team of the Year :

  1. Jos Buttler (England)
  2. Mohammad Rizwan (wk) (Pakistan)
  3. Babar Azam (c) (Pakistan)
  4. Aiden Markram (South Africa)
  5. Mitchell Marsh (Australia)
  6. David Miller (South Africa)
  7. Wanindu Hasaranga (Sri Lanka)
  8. Tabraiz Shamsi (South Africa)
  9. Josh Hazlewood (Australia)
  10. Mustafizur Rahman (Bangladesh)
  11. Shaheen Afridi (Pakistan)

ICC Women’s T20I Team of the Year :

  1. Smriti Mandhana (India)
  2. Tammy Beaumont (England)
  3. Danni Wyatt (England)
  4. Gaby Lewis (Ireland)
  5. Nat Sciver (c) (England)
  6. Amy Jones (wk) (England)
  7. Laura Wolvaardt (South Africa)
  8. Marizanne Kapp (South Africa)
  9. Sophie Ecclestone (England)
  10. Loryn Phiri (Zimbabwe)
  11. Shabnim Ismail (South Africa)
Leave a comment