Ultimate magazine theme for WordPress.

වයස්ගතම ටෙස්ට් ක්‍රීඩිකාව අවුරුදු 110දී අභාවප්‍රාප්ත වෙයි

මෙතෙක් ජීවතුන් අතර සිටි වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වූ එංගලන්තයේ Eileen Ash අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 110 වැනි වියේ පසු වුණා.

වේග පන්දු යවන්නියක වූ ඇය 1937 වසරේ දී ටෙස්ට් වරම් දිනා ගත්තේ ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.

ටෙස්ට් තරග 7ක් ක්‍රීඩා කළ Eileen Ash එහිදී කඩුලු 10ක් දවා ගැනීමට සමත්ව තිබුණා.

1949 වසරේ දී යි ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට කටයුතු කළේ.

Leave a comment