Ultimate magazine theme for WordPress.

රසල් අද සිට යළි ජාත්‍යන්තර 20යි 20 පිටියේ

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරග 2 සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

ඇන්ඩ්‍රි රසල් යළි 20යි 20 සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය කොදෙව් දූපත්හි ග්‍රැනඩාහී දී පැවැත්වීමට නියමිත අතර, පළමු තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 11.30ට ආරම්භ වීමට නියමිතයි.

WI SQUAD:

Kieron Pollard (c), Nicholas Pooran (vc), Fabian Allen, Dwayne Bravo, Fidel Edwards, Andre Fletcher, Chris Gayle, Jason Holder, Evin Lewis, Obed McCoy, Andre Russell, Lendl Simmons, Kevin Sinclair

Leave a comment