Ultimate magazine theme for WordPress.

රංගනට MCC ගෞරවනීය යාවජීව සාමාජිකත්වය

මාරිලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) අද තවත් 18 දෙනෙකුට ගෞරවනීය යාවජීව සාමාජිකත්වය පිරිනැමුවා.

ඒ අතරට ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ද ඇතුළත්.

ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 න් රටවල් 8 ක්ම මෙවර ලැයිස්තුව නියෝජනය කිරීම විශේෂත්වයක්.

MCC ගෞරවනීය සාමාජිකත්වය ලබා ගත් 15 වන ශ්‍රී ලංකීය ක්‍රීඩකයා වන්නේ රංගන හේරත්.

ගෞරවනීය යාවජීව සාමාජිකත්වය හිමි වූ ක්‍රීඩකයින් 18 දෙනා –

Sir Alastair Cook, Ian Bell, Marcus Trescothick, Sarah Taylor, Hashim Amla, Herschelle Gibbs, Jacques Kallis, Morne Morkel, Alex Blackwell, Damien Martyn, Harbhajan Singh, Javagal Srinath, Ian Bishop, Shivnarine Chanderpaul, Ramnaresh Sarwan, Rangana Herath, Sara McGlashan, Grant Flower

Leave a comment