Ultimate magazine theme for WordPress.

මොටාසා ඉවතට – ශකිබ් සංචිතයට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් සහ එක්දින තරගාවලි සදහා වන බංග්ලාදේශ මූලික සංචිත නම් කර තිබෙනවා.

හිටපු නායක මෂ්රෆි මොටාසා එක්දින සංචිතයෙන් ඉවත් කර ඇති අතර, වසරක තරග තහනමකට ලක්ව සිටි හිටපු නායක ශකිබ් අල් හසාන් සංචිත දෙක සදහාම නම් කර ඇති බව සදහන්.

ටමිම් ඉක්බාල්ගේ නායකත්වයෙන් යුත් එක්දින සංචිතයට ක්‍රීඩකයින් 24 දෙනෙකු ඇතුළත්.

ටෙස්ට් සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක්.

Bangladesh’s preliminary ODI squad:

Tamim Iqbal (capt), Momimul Haque, Taskin Ahmed, Khaled Ahmed, Shakib Al Hasan, Hasan Mahmud, Najmul Hossain Shanto, Mustafizur Rahman, Mushfiqur Rahim, Mehidy Hassan Miraz, Mohammad Mithun, Taijul Islam, Liton Das, Nurul Hasan, Yasir Ali, Shadman Islam, Saif Hassan, Nayeem Hasan, Abu Jayed, Ebadot Hossain

Bangladesh’s Preliminary Test squad:

Momimul Haque Showrab, Taskin Ahmed, Tamim Iqbal Khan, Syed Khaled Ahmed, Shakib Al Hasan, Hasan Mahmud, Najmul Hossain Shanto, Mustafizur Rahman, Mushfiqur Rahim, Mehidy Hassan Miraz, Md Mithun, Taijul Islam, Litton Kumer Das, Quazi Nurul Hasan Sohan, Yasir Ali Chowdhury, Shadman Islam, Mohammed Saif Hasan, Nayeem Hasan, Abu Jayed Chowdhury Rahi, Ebadot Hossain Chowdhury

Leave a comment