Ultimate magazine theme for WordPress.

මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට යළිත් සුබ ආරංචියක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අදින් ආරම්භ වුණා.

ඒ, දෙරට අතර පැවැත්වෙන පළමු 20යි 20 තරගයත් සමගයි.

එම තරගයේ සිට මෙම තරග සංචාරයේ සියලු තරග ජාතික රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව ඔස්සේ විකාශය  කෙරෙන බවට මීට පෙර නිවේදනය කර තිබුණ ද , පසුව එය විකාශය නොකිරීමටයි ජාතික රූපවාහිනිය පියවර ගත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට පළමු තරගය නැරඹීමට සිදුව ඇත්තේ කොදෙව් ක්‍රිකට් ආයතනයේ යූ ටියුබ් නාලිකාව හරහායි.

කෙසේ වෙතත්, කොදෙව් තරග සංචාරයේ සෙසු සියලු තරග ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරෙන බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

තරගාවලියේ තරග විකාශන අයිතිය හිමිව ඇති ආයතන –

Television and streaming coverage:

Caribbean – Flow Sports TV and Flow Sports App

Sri Lanka:

  • 1st T20I, Windies Cricket YouTube Channel
  • Rest of Series via Rupavahini and Universal Link Ceylon

Bangladesh – Rabbitholebd Sports YouTube Channel &Toffee App

Canada – ATN

India & Bhutan, Maldives, Nepal – FanCode

New Zealand – Sky New Zealand

Sub-Saharan Africa – SuperSport

UK – BT Sport

USA – ESPN+

All other Countries – Windies Cricket YouTube channel

Live Radio

Antigua – ABS

Barbados – 105 Vibe CT, 106 Sangeet FM & CBC

BVI – CBN

Dominica – Vibes FM

Grenada – Real Fm & GBN

Guyana – News Talk

Jamaica – KLASFM 89

Trinidad & Tobago – Hot Like Pepper

Leave a comment