Ultimate magazine theme for WordPress.

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඔහු විසින් පසුගිය සදුදා දිනයේ දී ක්‍රිකට් ආයතනය වෙත භාර දී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ශෘරීරික යෝග්‍යතා පරීක්ෂණ සම්බන්ධයෙන් පවතින ගැටලුවක් මත ඔහු මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර ඇති බව සදහන්.

30 හැවිරිදි ඔහු විසින් යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුමත කර නොමැති බවයි වාර්තා වන්නේ.

 

Leave a comment