Ultimate magazine theme for WordPress.

බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඉසුරුව රදවා ගනියි

අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වන අදියර සදහා ද බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සිය කණ්ඩායමේ රදවා ගැනීමට තීරණය කර තිබෙනවා.

නිමා වූ කැරබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ද ඔහු සුවිශේෂී දක්ෂතා දැක්වීමට සමත් වුණා.

ඉසුරු උදානට අමතරව Chirag Suri, ජොන්සන් චාර්ල්ස්, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් හා කායිස් අහ්මඩ් යන ක්‍රීඩකයින් ද බංග්ලා ටයිගර්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායමේ රදවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.

Leave a comment