Ultimate magazine theme for WordPress.

පාකිස්තාන 20යි 20 සංචිතය නම් කෙරේ

එංගලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

බාබර් අසාම්ගේ නයකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

නවක ක්‍රීඩකයින් වන නසීම් ෂාහ් සහ හෙයිදර් අලී ද සංචිතයට නම් කර ඇති අතර, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන මොහොමඩ් හෆීස්, ෂොයිබ් මලික් සහ වහබ් රියාස් ද ඊට ඇතුළත්.

දෙරට අතර පැවැත්වෙත පළමු 20යි 20 තරගය එළඹෙන 28 වනදා මැන්චෙස්ටර් හී දී පැවැත්වීමට නියමිතයි.

Pakistan squad for England T20Is:

Babar Azam (c), Fakhar Zaman, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Imad Wasim, Khushdil Shah, Mohammad Hafeez, Mohammad Hasnain, Mohammad Rizwan, Mohammad Amir, Naseem Shah, Sarfaraz Ahmed, Shadab Khan, Shaheen Shah Afridi, Shoaib Malik and Wahab Riaz.

Leave a comment