Ultimate magazine theme for WordPress.

පාකිස්තාන සුපර් ලීගයට ක්‍රීඩකයින් තෝරා ගැනීම අද ; රටවල් 32කින් ක්‍රීඩකයින් ලියාපදිංචි වෙයි

එළඹෙන පාකිස්තාන සුපර් ලිග් ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද(12) සිදු කෙරෙනවා.

ලාහෝර්හි ජාතික ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ දී එරට වේලාවෙන් පස්වරු 3ට ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

රටවල් 32කින් ක්‍රීඩකයින් 425කට වැඩි ක්‍රීඩකයින් පිරිසක් මෙම අවස්ථාව වෙනුවෙන් ලියාපදිංචි වී තිබෙනවා.

සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකියි.

ක්‍රීඩකයින් රදවා ගැනීමට, නිදහස් කිරීමට හා වෙනත් කණ්ඩායමකට අලෙවි කිරීමට සියලු කණ්ඩායම් සදහා ලබා දී තිබූ කාලය පසුගිය සිකුරාදා දිනයෙන් අවසන් වුණා.

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ජනවාරි 27 වනදා සිට කරච්චි හා ලාහෝර් හී දී පැවැත්වීමට නියමිතයි.

රදවා ගත් ක්‍රීඩක ලැයිස්තුව :

Islamabad United (8) – Asif Ali, Hasan Ali (both Platinum), Faheem Ashraf (Diamond), Shadab Khan (Diamond, Brand Ambassador), Alex Hales (Gold, Mentor), Azam Khan, Mohammad Wasim Jnr (both Gold) and Paul Stirling (Silver).

Karachi Kings (8) – Babar Azam, Imad Wasim (both Platinum), Mohammad Amir, Mohammad Nabi (both Diamond), Joe Clarke (Gold, Brand Ambassador), Aamir Yamin, Sharjeel Khan (both Gold) and Mohammad Ilyas (Silver).

Lahore Qalandars (8) – Rashid Khan, Shaheen Shah Afridi (both Platinum), Haris Rauf (Diamond, Brand Ambassador), David Wiese, Mohammad Hafeez (both Diamond), Ahmed Daniyal, Sohail Akhtar and Zeeshan Ashraf (all Silver).

Multan Sultans (7) – Mohammad Rizwan, Rilee Rossouw (both Platinum), Imran Tahir (Diamond, Mentor), Sohaib Maqsood (Diamond), Khushdil Shah (Gold, Brand Ambassador), Shahnawaz Dahani and Shan Masood (both Gold).

Peshawar Zalmi (8) – Liam Livingstone, Wahab Riaz (both Platinum), Haider Ali, Sherfane Rutherford, Shoaib Malik (all Diamond), Hussain Talat (Gold), Saqib Mahmood (Gold, Brand Ambassador) and Tom Kohler-Cadmore (Silver).

Quetta Gladiators (7) – James Vince, Sarfaraz Ahmed (both Platinum), Iftikhar Ahmed, Mohammad Nawaz (both Diamond), Shahid Afridi (Gold, Mentor), Mohammad Hasnain (Gold, Brand Ambassador) and Naseem Shah (Gold). Remaining picks: Platinum – 1, Diamond – 1, Gold – 0, Silver – 5, Emerging – 2, Supplementary – up to 2.

Leave a comment