Ultimate magazine theme for WordPress.

දෙවැනි ටෙස්ට් තරගයට කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමග අද(29) ආරම්භ වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පළමු ටෙස්ට් සංචිතයට නම් කළ සංචිතයම මෙම තරගයට ද නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

රොස්ටන් චේස් සහ Jahmar Hamilton අතිරේක ක්‍රීඩකයින් ලෙසයි නම් කර ඇත්තේ.

දෙවැනි ටෙස්ට් තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඇන්ටිගාහී දී ආරම්භ වීමට නියමිතයි.

සංචිතය –

Kraigg Brathwaite (c), Jermaine Blackwood (vc), Nkrumah Bonner, Darren Bravo, John Campbell, Rahkeem Cornwall, Joshua Da Silva, Shannon Gabriel, Jason Holder, Alzarri Joseph, Kyle Mayers, Kemar Roach, Jomel Warrican

Leave a comment