Ultimate magazine theme for WordPress.

කොදෙව් සංචාරය අර්බුදයක – තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා පිටත්ව යාමට පැය කිහිපයක් ඉතිරිව තිබියදීයි මේ බව අණාවරණය වී ඇත්තේ.

ඒ, ඊයේ සිදු කළ පී.සී.ආර් වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිපලවලට අනුවයි.

ඒ අනුව ඔහුට කොදෙව් සංචාරයට එක්වීමට අවස්ථාව නොලැබෙනු ඇති.

තවත් ක්‍රීඩකයින් පිරිසකගේ පී.සී.ආර් වෛද්‍ය වාර්තා අද දිනයේ දී ලැබීමට නියමිතව ඇති බව ද සදහන්.

Leave a comment