Ultimate magazine theme for WordPress.

“ඒක අපි හැමෝටම ලොකු පාඩමක්” – සංගාගෙන් ට්විටර් පණිඩිව 8ක්

වර්ගවාදයට සහ අයුක්තියට එරෙහිව මේ වන විට අමෙරිකාවේ හට ගෙන තිබෙන විරෝධය අප සියලු දෙනාට ප්‍රබල පාඩමක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමර් සංගක්කාර පවසනවා.

ඒ, ට්විටර් පණිවිඩ කිහිපයක් නිකුත් කරමින්.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ රට කුමක් වුවත්, ජනතාවගේ සංවේදීතාවන් තීරණය කළ යුත්තේ රජය විසින් නොවන බවයි.

එය ජනතාවගේ අභිමතය පරිදි සිදු විය යුතු බව ඔහුගේ අදහසයි.

“රජයේ ආකල්ප, ක්‍රියා, ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය සඳහා අපගේ තේරීම් මග පෙන්වනවා. හොඳම රජය සහ හොඳම සාධාරණ පාලනය ස්ථාපිත කිරීම සඳහා අප වඩා හොඳ පුද්ගලයන් විය යුතුයි.”

යනුවෙන් සංගක්කාර එහිදී සදහන් කර සිටියා.

පොලිස් අත්අඩංගුවේ දී කලු ජාතික පුද්ගලයෙකු මියයාමේ සිද්ධියක් පදනම් කර ගනිමිනුයි මේ වන විට අමෙරිකාව පුරා විරෝධතා ආරම්භ වී ඇත්තේ.

සංගක්කාර නිකුත් කළ ට්විටර් පණිඩිව 8 පහතින් –

Leave a comment