Ultimate magazine theme for WordPress.

ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරු දරුණු රිය අනතුරකින් දැඩි සත්කාරක ඒකකයේ

ඇෆ්ඝනිස්තාන ආරම්භක පිතිකරුවෙකු වන නජිබුල්ලාහ් ටරකායි (Najeebullah Tarakai) රිය අනතුරකට මුහුණ දී තිබෙනවා.

29 හැවිරිදි ඔහු මේ වන විට එරට රෝහලක දැඩි සත්කාරක ඒකකයේ අසාධ්‍ය තතත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මාර්ගය හරහා ගමන් කිරීමේ දී ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බව සදහන්.

 

Leave a comment