Ultimate magazine theme for WordPress.

ඇන්ඩි ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වෙයි

ද හන්ඩ්‍රඩ් තරගාවලියට ක්‍රීඩා කරන Trent Rockets කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

එම කණ්ඩායමේ තවත් සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස Paul Franks පත් කර ඇති බව සදහන්.

වෛරසය ආසාදනය වූවන්ට දින 10ක කාලයක් ස්වයං හුදෙකලා වීමකට ලක්වීමට සිදු වනු ඇති.

 

Leave a comment