හිටපු රග්බි ක්‍රීඩකයෙකු අයර්ලන්ත 20යි 20 සංචිතයට
හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන Ross Adair පළමු වරට අයර්ලන්ත පන්දුවාර 20යි 20 සංචිතයට නම් කර තිබෙනවා.
ඒ, ජනවාරි මාසයේ දී සිදු කිරීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරයේ 20යි 20 තරගාවලිය සදහායි.
Ross Adair අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩක Mark Adair ගේ සහෝදරයෙකු ද වනවා.
මෙම තරග සංචාරයට 20යි 20 තරග 3ක් හා එක්දින 3 ක් ඇතුළත්.
විදෙස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති බැවින් Lorcan Tucker, Josh Little හා Paul Stirling යන ක්‍රීඩකයින් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි 20යි 20 තරගාවලියට එක් වන්නේ නැහැ.
T20I squad:
Andrew Balbirnie (captain), Mark Adair, Ross Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Stephen Doheny, Fionn Hand, Graham Hume, Tyrone Kane, Barry McCarthy, Neil Rock, Harry Tector, Ben White.
ODI squad:
Andrew Balbirnie (captain), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Stephen Doheny, Graham Hume, Tyrone Kane, Josh Little, Andy McBrine, Barry McCarthy, Paul Stirling, Harry Tector, Lorcan Tucker.