සොලොසානෝ මංගල තරගයේ දී ම දරුණු අනතුරකට ලක් වූ අයුරු

ශ්‍රී ලංකාව සමග අද(21) ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජෙරමි සොලොසානෝ (Jeremy Solozano) තරගයේ පළමු දිනයේ දී ම අනතුරකට මුහුණ දුන්නා.
ඒ, short leg කලාපයේ පන්දු රකිමින් සිටියදී දිමුත් කරුණාරත්න එල්ල කළ පහරකින් අනතුරුව පන්දුව හිස් ආවරණයේ තදින් ගැටීම හේතුවෙන්.
අනතුරුව ඔහුව ගිලන් රථයක් මගින් රෝහල් ගත කිරීමටයි පියවර ගත්තේ.
— cric fun (@cric12222) November 21, 2021