Ultimate magazine theme for WordPress.

සැමීට කොදෙව් ක්‍රිකට් ආයතනයෙන් තනතුරක්

බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් නායක ඩැරන් සැමී එරට ක්‍රිකට් ආයතනයේ ස්වාධීන සාමාජික නොවන අධ්‍යක්ෂකවරයෙකු ( independent non-member director) ලෙස පත් කර තිබෙනවා.

වසර දෙකක කාලයක් සදහා මෙම පත් කිරීම සිදු කර ඇති බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පසුගිය 17 වනදා පැවැති කොදෙව් ක්‍රිකට් ආයතනයේ රැස්වීමකදී මෙම පත් කිරීම සිදු කර ඇති බව සදහන්.

Leave a comment