සචින්ට සුවිශේෂී සම්මානයක් – ඉන්දීය ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මාන බෙදී ගියේ මෙහෙමයි

ජීවිත කාලය තුළ එක් වරක් පමණක් හිමිවන CK Nayudu සම්මානයෙන් (C. K. Nayudu Lifetime Achievement Award) පිදුම් ලැබීමට ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සමත් වුණා.
ඒ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මුම්බායිහීදී සංවිධාන කර තිබූ වාර්ෂික ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේදීයි.
ඉන්දීය පළමු ටෙස්ට් නායකයා වන CK Nayudu ට උපහාරයක් ලෙස මෙම සම්මානය ඔහුගේ නමින් නම් කර ඇති අතර, 1994 වසරේ සිට මෙම සම්මානය පිරිනමනු ලබනවා. එම සම්මානය දිනා ගත් 31 වැනියා වන්නේ සචින් තෙන්ඩුල්කාර්.
මේ අතර, වසරේ හොදම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබීමට ජස්ප්‍රිට් බුම්රා ද, හොදම ජාත්‍යන්තර ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබීමට ස්ම්රිති මන්දනා ද සමත් වුණා.
BCCI Awards 2025 winners list
- Col. C. K. Nayudu Lifetime Achievement Award – Men: Sachin Tendulkar
- Polly Umrigar Award – Best International Cricketer – Men: Jasprit Bumrah
- Best International Cricketer – Women: Smriti Mandhana
- Best International Debut – Men: Sarfaraz Khan
- Best International Debut – Women: Asha Sobhana
- BCCI Special Award: Ravichandran Ashwin
- Highest Run-Getter in ODIs – Women: Smriti Mandhana
- Highest Wicket-Taker in ODIs – Women: Deepti Sharma
- Best Umpire In Domestic Cricket: Akshay Totre
- M.A. Chidambaram Trophy – Highest Run-Getter in U-19 Cooch Behar Trophy: Kavya Teotia
- M.A. Chidambaram Trophy – Highest Wicket-Taker in U-19 Cooch Behar Trophy: Vishnu Bhardwaj
- Jagmohan Dalmiya Trophy – Best Woman Cricketer Senior Domestic: Priya Mishra
- Jagmohan Dalmiya Trophy – Best Woman Cricketer Junior Domestic: Ishwari Awasare
- Jagmohan Dalmiya Trophy – Highest Wicket-Taker in U-16 Vijay Merchant Trophy: Hemchudeshan Jeganathan
- Jagmohan Dalmiya Trophy – Highest Run Getter in U-16 Vijay Merchant Trophy: Lakshya Raichandani
- MA Chidambaram Trophy – Highest Wicket-Taker in U-23 CK Nayudu Trophy (Plate Group): Neizekho Rupreo
- MA Chidambaram Trophy – Highest Run Getter in U-23 CK Nayudu Trophy (Plate Group): Hem Chetri
- MA Chidambaram Trophy – Highest Wicket-Taker in U-23 CK Nayudu Trophy (Elite Group): P Vidyuth
- MA Chidambaram Trophy – Highest Run Getter in U-23 CK Nayudu Trophy (Elite Group): Aneesh KV
- Madhavrao Scindia Award – Highest Wicket-Taker in Ranji Trophy (Plate Group): Tanay Thyagarajan
- Madhavrao Scindia Award – Highest Wicket-Taker in Ranji Trophy (Elite Group): R. Sai Kishore
- Madhavrao Scindia Award – Highest Run Getter in Ranji Trophy (Plate Group): Agni Chopra
- Madhavrao Scindia Award – Highest Run Getter in Ranji Trophy (Elite Group): Ricky Bhui
- Lala Amarnath Award for the Best All-Rounder in Domestic Limited-Overs Competitions: Shashank Singh
- Lala Amarnath Award for the Best All-Rounder in Ranji Trophy: Tanush Kotian
- Best Performance in BCCI Domestic Tournaments: Mumbai