සංගාගේ එම් සී සී පිල පාකිස්තානයට පැමිණෙයි

0 145

එම් සී සී හෙවත් මාරිලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායම අද(13) පාකිස්තානයට පැමිණියා.

ඒ, එක්දින තරගයකට සහ 20යි 20 තරග තුනකට ක්‍රීඩා කිරීමේ අරමුණින්.

ලබන 19 වනදා දක්වා පාකිස්තානයේ රැදී සිටින එම් සී සී කණ්ඩායමේ නායකත්වය දරන්නේ මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාර මහතායි.

තරග කාලසටහන, එම් සී සී සංචිතය සහ කණ්ඩායම පාකිස්තානයට ළගා වූ අවස්ථාවට අදාළ ඡායාරූප පහතින් –

MCC Pakistan Tour Schedule :

  • Friday 14th February – Lahore Qalandars v MCC (T20)
    Gaddafi Stadium, 5.00pm PKT/12.00noon GMT
  • Sunday 16th February – Pakistan Shaheens v MCC (50 overs)
    Aitchison College, 9.30am PKT/4.30am GMT
  • Monday 17th February – Northern v MCC (T20)
    Aitchison College, 12.30pm PKT/7.30am GMT
  • Wednesday 19th February – Multan Sultans v MCC (T20)
    Aitchison College, 12.30pm PKT/7.30am GMT)
MCC
photo : pcb
photo : pcb

 

photo : pcb
You might also like

Leave A Reply

Your email address will not be published.