ශෝන් ටෙයිට්ට බංග්ලාදේශයෙන් තනතුරක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ශෝන් ටෙයිට් පත් කර තිබෙනවා.
2027 වසරේ නොවැම්ර් මාසය දක්වා ඔහුගේ කොන්ත්‍රාත් ගිවිසුම් කාලය වලංගු වන බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළේ ඇන්ඩ්‍රි ඇඩම්ස්.