Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා සංචාරයට පාකිස්තාන ශහීන්ස් සංචිතය නම් කෙරේ

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන පාකිස්තාන A (Pakistan Shaheens) සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සවුද් ශකීල්ගේ (Saud Shakeel) නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත්.

ඉන් ක්‍රීඩකයන් 14 දෙනෙකු සිව්දින හා එක්දින යන තරග රටා දෙක වෙනුවෙන්ම නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

සිව්දින තරග වෙනුවෙන් පමණක් ක්‍රීඩකයින් තිදෙනෙකු ද, එක්දින තරග වෙනුවෙන් පමණක් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද නම් කර තිබෙනවා.

ඔක්තෝබර් 28 වනදා සිට නොවැම්බර් 14 දක්වා පැවැත්වෙන මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර සිව්දින තරග 2ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Pakistan Shaheens squad :

Saud Shakeel (c) (both formats)

Haider Ali (vc) (both formats)

Abbas Afridi (50-over)

Abdullah Shafique (both formats)

Abrar Ahmed (both formats)

Ahmed Safi Abdullah (four-day)

Akif Javed (50-over)

Arshad Iqbal (both formats)

Irfanullah Shah (both formats)

Kamran Ghulam (both formats)

Khurram Shahzad (both formats)

Mohammad Haris (wk) (both formats)

Naseem Shah (both formats)

Omair Bin Yousuf (four-day)

Qasim Akram (both formats)

Salman Ali Agha (both formats)

Salman Khan (wk) (both formats)

Usman Salahuddin (four-day)

Zahid Mahmood (both formats)

Tour schedule:

21 Oct – departure for Kandy

28-31 Oct – 1st four-day match, Kandy

4-7 Nov – 2nd four-day match, Kandy

10 Nov – 1st 50-over match, Colombo

12 Nov – 2nd 50-over match, Colombo

14 Nov – 3rd 50-over match, Colombo