බංග්ලාදේශය 147/7; ශ්‍රී ලංකාව 148/6
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්

Match Report – අවිශ්කගේ සුපිරි සටන හමුවේ පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්
ලකුණු සාරාංශය –
බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබා ගනිමින්.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සෞම්‍ය සාකාර් ලකුණු 34ක් ලබා ගත්තේ පන්දු 26කින්. ඊට හයේ පහර 2ක් හා හතරේ පහරක් ඇතුළත්.
පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රහනය වාර්තා කළා.
අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 62යි.