ශ්‍රී ලංකා A කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාරයක

ශ්‍රී ලංකා A කණ්ඩායම එළඹෙන නොවැම්බර් මාසයේ දී පාකිස්තාන තරග සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම සිව්දින තරග දෙකක් හා එක්දින තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබන 7 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
තරග කාලසටහන –