ශ්‍රී ලංකා යොවුන් පිල එංගලන්තයට – සංචිතය මෙන්න

එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අද(22) දිවයිනෙන් පිටත්ව ගියා.
ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස දිනුර කලුපහන කටයුතු කරන අතර, උප නායකයා ලෙස පත් කර ඇත්තේ ශරුජන් ශන්මුගනාදන්.
මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එංගලන්ත යොවුන් කණ්ඩායම අතර එක්දින තරග 3ක් හා සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා යොවුන් සංචිතය –
1. Dinura Kalupahana – Mahinda College, Galle
2. Sadew Samarasinghe – Nalanda College, Colombo 10
3. Sharujan Shanmuganathan – St. Benedict’s College, Colombo 13
4. Hiran Jayasundara – St. Joseph’s College, Colombo 10
5. Mahith Perera – S. Thomas’ College, Mount Lavinia
6. Diniru Abeywickramasingha – St. Servatius’ College, Matara
7. Gayana Weerasinghe – Maliyadeva College, Kurunegala
8. Thisara Ekanayake – St. Anthony’s College, Katugastota
9. Pulindu Perera – Dharmaraja College, Kandy
10. Nathan Caldera – S. Thomas’ College, Mount Lavinia
11. Sheshan Marasinghe – Dharmaraja College, Kandy
12. Dumindu Sewmina – Lumbini College, Colombo 05
13. Hivin Kenula – Holy Cross College, Kalutara
14. Geethika de Silva – St. Anne’s College, Kurunegala
15. Vihas Thewmika – Thurstan College, Colombo 07
16. Manuja Chanthuka – St. Sebastian’s College, Moratuwa
17. Yuri Koththigoda – Richmond College, Galle
18. Praveen Maneesha – Lumbini College, Colombo 05
තරග කාලසටහන –