ශ්‍රී ලංකා යොවුන් පිලේ එංගලන්ත තරග සංචාරයේ කාලසටහන

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ජූනි-ජූලි මාසවලදී එංගලන්ත තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ(28) නිවේදනය කළේ මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් කණ්ඩායම් අතර එක්දින තරග 3ක් හා සිව්දින තරග 2ක් පැවැත්වීමට නියමිත බවයි.