Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – පාකිස්තාන තරගාවලිය නැරඹිය හැකි ආකාරය හා විස්තර විචාරකයින් මෙන්න

හෙට (16) ආරම්භ වන ශ්‍රී ලංකා – පාකිස්තාන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ විකාශන කටයුතු සිදු කරන ආකාරය හා තරගාවලියට එක්වන ජාත්‍යන්තර විස්තර විචාරකයින් පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(15) ප්‍රකාශයට පත් කළා.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් මෙම තරගාවලියේ පළමු තරගය හෙට පෙරවරු 10ට ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ජූලි 24 වැනිදායි ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය සියත TV නාලිකාව විසින් හිමි කර ගෙන ඇති බව සදහන්.

තරගාවලියට එක්වන ජාත්‍යන්තර විස්තර විචාරකයින් අතරට නවසීලන්තයේ ඩැනී මොරිසන් ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

  • Broadcasting Platforms

India: Sony Six/ Sony Ten 2 & Sony LIV

Pakistan – Ten Sports, PTV

Rest of sub-continent minus India & Pakistan: Ten Cricket + Sony Liv

Europe/Australia/New Zealand: ICC-TV (digital)

US: Willow TV (TV & digital)

Africa & Sub-Saharan Africa: Super Sport (TV & digital)

Middle East: Sony LIV

UK: HUM Masala

Sri Lanka (Pay): Dialog & IPTV – SLT

Other territories – Sony LIV

  • International Commentators

Roshan Abeysinghe

Russel Arnold

Aamir Sohail

Danny Morrison

H.D. Ackerman