Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් රැසක් Zim Afro T10 තරගාවලියට

සිම්බාබ්වේ හි පැවැත්වෙන Zim Afro T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් රැසක් ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ අනුව Harare Bolts කණ්ඩායම විසින් ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක හා ශෙහාන් ජයසූරිය සමග සෘජුව ගිවිසුම්ගත වීමටයි පියවර ගෙන ඇත්තේ.

තිසර පෙරේරා හා බිනුර ප්‍රනාන්දු NYS Lagos කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

Jo’Burg Bangla Tigers කණ්ඩායම විසින් කුසල් පෙරේරා හා චරිත් අසලංක සමග ගිවිසුම්ගත වී ඇති බව සදහන්.

මේ අතර, NYS Lagos කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චමින්ද වාස් ද, Harare Bolts කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පුබුදු දසනායක ද කටයුතු කිරීමට නියමිතයි.

තරගාවලිය සැප්තැම්බර් 21 වැනිදා සිට 29 වැනිදා දක්වා හරාරේ හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Direct signings in Zim Afro T10

Harare Bolts: Dasun Shanaka (Sri Lanka: Global Superstar), James Neesham (New Zealand: Icon), George Munsey (Scotland), Rishad Hossain (Bangladesh), Shehan Jayasuriya (Sri Lanka), Kennar Lewis (West Indies)

Bulawayo Braves Jaguars: David Warner (Australia: Icon), Carlos Brathwaite (West Indies), Nick Hobson (Australia), Kobe Herft (Australia)

Durban Wolves: Colin Munro (New Zealand: Global Superstar), Mark Chapman (New Zealand: Icon), Will Smeed (England), Sharjeel Khan (Pakistan), Muhammad Irfan (Pakistan), Yasir Shah (Pakistan)

Cape Town Samp Army: Haider Ali (Pakistan: Global Superstar), David Willey (England: Icon), Dawid Malan (England), Gulbadin Naib (Afghanistan), Qais Ahmed (Afghanistan), Adam Rossington (England), Shahnawaz Dahani (Pakistan)

NYS Lagos: Blessing Muzarabani (Zimbabwe: Global Superstar), Thisara Perera (Sri Lanka: Icon), Asif Ali (Pakistan), Najibullah Zadran (Afghanistan), Binura Fernando (Sri Lanka), Akhilesh Bogudum (USA), Oshane Thomas (West Indies)

Jo’Burg Bangla Tigers: Chris Lynn (Australia: Global Superstar), Kusal Perera (Sri Lanka: Icon), Charith Asalanka (Sri Lanka), Hazratullah Zazai (Afghanistan), Adam Milne (New Zealand), Luke Wood (England), Karim Janat (Afghanistan)

Leave a comment