Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත සංචිතයට වෙනසක්

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක වෙනුවෙන් එංගලන්ත කාන්තා සංචිතයට Alice Davidson-Richards ඇතුළත් කර තිබෙනවා.

Lauren Bell අසනීප තත්ත්වයකින් පසු වීම හේතුවෙන් ඇය වෙනුවටයි Alice Davidson-Richards සංචිතයට ආදේශ කර ඇත්තේ.

හෙට(11) දිනයේ දී Alice Davidson-Richards එංගලන්ත සංචිතය සමග එක් වීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස එංගලන්ත කාන්තා කණ්ඩායම ඉදිරියෙන් පසුවනවා.

Leave a comment