ශ්‍රී ලංකාවට ඉනිමක ජයක් හිමි කර දෙමින් බංග්ලාදේශයේ දැවී ගිය අවසන් කඩුලු 4

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 78 ක ජයක් වාර්තා කරමින් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 6 ක් දැවී ලකුණු 115 ක් ලබා සිටි අතර, ඔවුන්ට අද සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 133 ක් පමණයි.
අද දිනයේදී දැවී ගිය කඩුලු 4 හා ඊයේ දැවී ගිය කඩුලු 6 පහතින්
— cric sl (@cricslvideo) June 28, 2025
පළමු කඩුලු 6 –
— cric sl (@cricslvideo) June 27, 2025