Ultimate magazine theme for WordPress.

ශකිබ් අල් හසාන් ලෝක කුසලානයෙන් ඉවතට

ADVERTISEMENT

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පාදයක ආබාධයකට ලක් වීම හේතුවෙන්.

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී ඔහු මෙම ආබාධයට ලක් වූ බව සදහන්.

බංග්ලාදේශය මේ වන විටත් මෙවර තරගාවලියේ සුපිරි 12 වටය යටතේ ක්‍රීඩා කළ පළමු තරග තුනම පරාජයට පත්ව ඇති අතර, ඔවුන්ට සුපිරි 12 වටය යටතේ තවත් ඉතිරිව ඇත්තේ තරග දෙකක් පමණයි.

ශකිබ් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට ද බංග්ලාදේශය පියවර ගෙන නැහැ.

Leave a comment