Ultimate magazine theme for WordPress.

විදුලි ආලෝකය මැද ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම්වල නිරත වූ අයුරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(5) පස්වරු කාලයේ දී ද පුහුණු සැසියකට එක් වුණා.

ඒ, එළඹෙන 7 වැනිදා ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින්.

විදුලි ආලෝකධාර මධ්‍යයේ මෙම පුහුණු සැසිය සංවිධාන කර තිබුණා.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලිය ලබන 7, 8 හා 11 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

පළමු 20යි 20 තරග දෙක කොළඹ ආර්. ප්‍රේමාදස ක්‍රීඩාගංනයේ දී පැවැත්වෙන අතර, අවසන් 20යි 20 තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පුහුණු සැසියේ ඡායාරූප පහතින් –

SLC
SLC
SLC
SLC
SLC
SLC
SLC