Ultimate magazine theme for WordPress.

වසරේ සියලු අයි.සී.සී සම්මාන බෙදී ගියේ මෙහෙමයි

2022 වසරට අදාළ අයි.සී.සී සම්මානලාභීන්ගේ නම් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් මේ වන විට සම්පූර්ණයෙන්ම ප්‍රකාශයට පත් කර අවසන්.

ඒ අනුව වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ 20යි 20 ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා, වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති රටවලට අදාළව පිරි නැමූ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව, වසරේ විනිසුරු, අයි.සී.සී ජීව ගුණයට හිමි සම්මානය යන සම්මානවල ජයග්‍රාහකයින් අයි.සී.සීය විසින් නිවේදනය කළා.

ඊට අමතරව වසරේ ටෙස්ට් කණ්ඩායම, වසරේ පිරිමි හා කාන්තා එක්දින කණ්ඩායම්, වසරේ පිරිමි හා කාන්තා 20යි 20 කණ්ඩායම් ද ප්‍රකාශයට පත් කෙරුණා.

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා (ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානය) – බාබර් අසාම් (පාකිස්තානය)

වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව (Rachael Heyhoe Flint Trophy) – Nat Sciver (එංගලන්තය)

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා – බෙන් ස්ටොක්ස් (එංගලන්තය)

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව – Nat Sciver (එංගලන්තය)

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා – බාබර් අසාම් (පාකිස්තානය)

වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩිකාව – Tahlia McGrath (ඔස්ට්‍රේලියාව)

වසරේ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා – සූර්යකුමාර් යාදව් (ඉන්දියාව)

වසරේ විනිසුරුවරයා (David Shepherd Trophy) – Richard Illingworth (එංගලන්තය)

වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාව – රේනුකා සිං (ඉන්දියාව)

වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා – මාර්කෝ ජන්සෙන් (දකුණු අප්‍රිකාව)

අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – Gerhard Erasmus (නැමීබියාව)

අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව – Esha Oza (එක්සත් අරාබි එමීර් රාජ්‍ය)

අයි.සී.සී ජීව ගුණයට හිමි සම්මානය – ආසිෆ් ෂෙයික් (නේපාලය) (තණතීරුවේ ඇද වැටුණු අයර්ලන්ත පිතිකරුවෙකු දුවද්දී දවා නොගැනීමට ගත් තීරණය)

වසරේ ටෙස්ට් කණ්ඩායම – 

  1. Usman Khawaja – Australia
  2. Kraigg Brathwaite – West Indies
  3. Marnus Labuschagne – Australia
  4. Babar Azam – Pakistan
  5. Jonny Bairstow – England
  6. Ben Stokes (c) – England
  7. Rishabh Pant – India
  8. Pat Cummins – Australia
  9. Kagiso Rabada – South Africa
  10. Nathan Lyon – Australia
  11. James Anderson – England

වසරේ එක්දින කණ්ඩායම –

  1. Babar Azam (c) – Pakistan
  2. Travis Head – Australia
  3. Shai Hope – West Indies
  4. Shreyas Iyer – India
  5. Tom Latham (wk) – New Zealand
  6. Sikandar Raza – Zimbabwe
  7. Mehidy Hasan Miraz – Bangladesh
  8. Alzarri Joseph – West Indies
  9. Mohammed Siraj – India
  10. Trent Boult – New Zealand
  11. Adam Zampa – Australia

වසරේ 20යි 20 කණ්ඩායම –

  1. Jos Buttler (c, wk) (England)
  2. Mohammad Rizwan (Pakistan)
  3. Virat Kohli (India)
  4. Suryakumar Yadav (India)
  5. Glenn Phillips (New Zealand)
  6. Sikandar Raza (Zimbabwe)
  7. Hardik Pandya (India)
  8. Sam Curran (England)
  9. Wanindu Hasaranga (Sri Lanka)
  10. Haris Rauf (Pakistan)
  11. Josh Little (Ireland)

වසරේ කාන්තා එක්දින කණ්ඩායම –

  1. Alyssa Healy (wk) (Australia)
  2. Smriti Mandhana (India)
  3. Laura Wolvaardt (South Africa)
  4. Nat Sciver (England)
  5. Beth Mooney (Australia)
  6. Harmanpreet Kaur (c) (India)
  7. Amelia Kerr (New Zealand)
  8. Sophie Ecclestone (England)
  9. Ayabonga Khaka (South Africa)
  10. Renuka Singh (India)
  11. Shabnim Ismail (South Africa)

වසරේ කාන්තා 20යි 20 කණ්ඩායම –

  1. Smriti Mandhana (India)
  2. Beth Mooney (Australia)
  3. Sophie Devine (c) (New Zealand)
  4. Ash Gardner (Australia)
  5. Tahila McGrath (Australia)
  6. Nida Dar (Pakistan)
  7. Deepti Sharma (India)
  8. Richa Ghosh (India)
  9. Sophie Ecclestone (England)
  10. Inoka Ranaweera (Sri Lanka)
  11. Renuka Singh (India)