ලෝක කුසලානයෙන් පසු පාකිස්තාන කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයක

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පාකිස්තාන කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
නොවැම්බර් මාසයේ දී එම සංචාරය සිදු කිරීමට නියමිතව ඇති අතර, එහිදී දෙරට අතර 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
එම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත්.
Fixtures:
November 19: First T20I, Dhaka
November 20: Second T20I, Dhaka
November 22: Third T20I, Dhaka
November 26-30: First Test, Chattogram
December 4-8: Second Test, Dhaka