ලෙනින් කොදෙව් තරගාවලියටත් නැහැ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 ක්‍රිකට් තරගාවලි සදහා වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිත නිවේදනය කර තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් අළුබදුන තරගාවලියට ක්‍රීඩා නොකළ නායිකා මැග් ලෙනින් මෙම සංචිත සදහා ද නම් කර නැහැ. ඇය දේශීය තරග ක්‍රීඩා කරමින් යළි ක්‍රිකට් පිටියට පිවිසීමට සූදානමින් සිටින බව සදහන්.
ඒ අනුව ඇලීසා හීලි කොදෙව්වන්ට එරෙහි ඔස්ට්‍රේලියානු සංචිතවල නායිකාව ලෙස කටයුතු කිරීමට නියමිතයි.
තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ඔක්තෝබර් පළමු වැනිදා ද, තරග 3කින් යුත් එක්දින තරගාවලිය ඔක්තෝබර් 8 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.
Australian women’s T20I squad vs West Indies:
Alyssa Healy (c, wk), Tahlia McGrath (vice-capt), Darcie Brown, Ashleigh Gardner, Kim Garth, Grace Harris, Jess Jonassen, Phoebe Litchfield, Beth Mooney, Ellyse Perry, Megan Schutt, Annabel Sutherland, Georgia Wareham
Australian women’s ODI squad vs West Indies:
Alyssa Healy (c, wk), Tahlia McGrath (vice-capt), Darcie Brown, Ashleigh Gardner, Kim Garth, Jess Jonassen, Alana King, Phoebe Litchfield, Beth Mooney, Ellyse Perry, Megan Schutt, Annabel Sutherland, Georgia Wareham