රෝස පන්දු තරගයකට පාකිස්තානය කළ යෝජනාව බංග්ලාදේශය ඉවත දමයි

0 131

පාකිස්තානයේ දී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය ගෙන ආ යෝජනාවට බංග්ලාදේශය සිය අකමැත්ත පල තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පසුගිය සදුදා අවසන් වූ අතර, දෙවැනි තරගය අප්‍රේල් 5 වනදා කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

එම තරගය දිවා රාත්‍රී තරගයක් (රෝස පන්දුවෙන්) ලෙස පැවැත්වීම සදහායි පාකිස්තානය විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ.

කෙසේ වෙතත්, දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් සදහා ප්‍රමාණවත් සූදනමක් සිය කණ්ඩායම තුළ නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පෙන්වා දී තිබෙනවා.

You might also like

Leave A Reply

Your email address will not be published.