Ultimate magazine theme for WordPress.

රාජස්ථානයට IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ අහිමි වෙයි; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 33 ක් මේ වන විට අවසන්ව තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලැබූ ලකුණු 49 ක ජයත් සමග චෙන්නායි කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම දෙවැනි ස්ථානයට ඇදදමමින්.

නවතම ප්‍රසාද ලකුණු සටහන –