යාවත්කාලීන වූ LPL සංචිත ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ යාවත්කාලීන වූ සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(14) නිවේදනය කළා.
ඊට අනුව විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ ආදේශ කිරීමක් සිදු කිරීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම විසින් කටයුතු කර තිබෙනවා.
ඒ, නවසීලන්තයේ ටිම් සයිෆර්ට් හා චැඩ් බවුස් නවසීලන්ත ජාතික කණ්ඩායම සමග එක්වීම සදහා පිටත්ව යාම හේතුවෙන්.
ඔවුන් වෙනුවට ඇෆ්ඝනිස්තානයේ නජිබුල්ලාහ් සඩ්‍රාන් හා බංග්ලාදේශයේ ලිටොන් දාස් ගාලු සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙට (15) ගෝල් ටයිටන්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන අතර, එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.
දඹුල්ල අවුරා හා බී-ලව් කැන්ඩි කණ්ඩායම් මේ වන විටත් අවසන් වටය සදහා සුදුසුකම් ලබා අවසන්.
ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙතෙක් නිල වශයෙන් අවසන් වටයට සුදුසුකම් ලබා නැතත්, ඔවුන්ව අවසන් වටයට පිවිසීම නතර කළ හැකි වන්නේ හෙට පැවැත්වෙන ස්ට්‍රයිකර්ස් හා ටයිටන්ස් අතර තරගය ප්‍රතිපලයකින් තොරව අවසන් වුවහොත් පමණයි.
යාවත්කාලීන වූ සංචිත
- Colombo Strikers
Babar Azam ✈️, Naseem Shah✈️, Matheesha Pathirana, Chamika Karunaratne, Pathum Nissanka, Niroshan Dickwella (C), Shoriful Islam ✈️, Lakshan Sandakan, Nipun Dananjaya, Movin Subasinghe, Lahiru Udara, Eshan Malinga, Shashika Dulshan, Nuwanidu Fernando, Iftikhar Ahmed ✈️, Imam Ul Huq ✈️, Jeffrey Vandersay, Angelo Perera, Dhananjaya Lakshan, Kavishka Anjula, Ramesh Mendis, Mohammad Nawaz ✈️, Ahan Wickramasinghe, Yashodha Lanka
- Dambulla Aura
Ben McDermot ✈, Hassan Ali ✈️, Kusal Mendis (C) , Avishka Fernando, Dhananjaya de Silva, Kusal Janith Perera, Hayden Kerr ✈️, Sadeera Samarawickrama, Binura Fernando, Noor Ahmad ✈️, Sachitha Jayatilake, Janith Liyanage, Dushan Hemantha, Pramod Madushan, Shahnawaz Dahani ✈️, Lakshan Edirisinghe, Jehan Daniel, Wanuja Sahan, Kavindu Pathirathne, Ravindu Fernando, Alex Ross ✈️, Treveen Mathews, Manelker de Silva, Praveen Jayawickrama
- Galle Titans
Shakib Al Hasan ✈️, Tabraiz Shamsi ✈️, Dasun Shanaka (C), Bhanuka Rajapaksa, Seekkuge Prasanna, Milan Ratnayake, Lasith Croospulle, Sohan de Livera, Ashan Priyanjan, Richard Nagarva ✈️, Mohammad Mithun ✈️, Lahiru Kumara, Pasindu Sooriyabandara, Shevon Daniel, Mohamed Shiraz, Lahiru Samarakoon, Kasun Rajitha, Akila Dananjaya, Najibullah Zadran ✈️, Liton Das ✈️, Sonal Dinusha, Avishka Perera, Anuk Fernando, Vishwa Fernando
- Jaffna Kings
David Miller ✈️, Rahmanullah Gurbaz ✈️, Thisara Perera (C), Maheesh Theekshana, Charith Asalanka, Dunith Wellalage, Shoaib Malik ✈️, Pathum Kumara, Vijayakanth Viyaskanth, Theesan Vithusan, Asanka Manoj, Nishan Madushka, Asitha Fernando, Hardus Viljoen ✈️, Nuwan Thushara, Dilshan Madushanka, Nandre Burger ✈️, Ashan Randika, Ratnarajah Thenurathan, Chris Lynn ✈️, Asela Gunaratne, Priyamal Perera, Raveen De Silva
- B-Love Kandy
Mujeeb Ur Rahman ✈️, Fakhar Zaman ✈️, Wanindu Hasaranga (C), Angelo Mathews, Isuru Udana, Dinesh Chandimal, Mohammad Hasnain ✈️, Dushmantha Chameera, Sahan Arachchige, Ashen Bandara, Mohammad Haris ✈️, Navod Paranavithana, Asif Ali ✈️, Kamindu Mendis, Nuwan Pradeep, Chathuranga de Silva, Lahiru Madushanka, Aamer Jamal ✈️, Malsha Tharupathi, Thanuka Dabare, Lasith Abeyratne, Avishka Tharindu