මොහොමඩ් නබී ක්‍රිකට් තනතුරකින් නිදහස් කරයි

ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබී එරට ක්‍රිකට් ආයතනයේ මෙතෙක් දැරූ අධ්යක්ෂ ධූරයෙන් ඉවත් කර තිබෙනවා.
ඉදිරි ජාත්‍යන්තර තරගාවලි පිළිබද අවධානය යොමු කිරීම සදහා අවස්ථාව සලසා දෙමින් මෙම පියවර ගත් බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඔහු වෙනුවට අදාළ අධ්යක්ෂ ධූරයට පත් කර ඇත්තේ නවදිල්ලිය සදහා වන ඇෆ්ඝනිස්තාන වත්මන් තානාපති Farid Mamundzay.