මැච් දෙකක් පැරදුනා කියලා අපි වැටිලා නෑ; අපිට ලොකු අවස්ථාවක් තියෙනවා : භානුක
Post Match Press Conference

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ තරග දෙකක් මේ වන විට පරාජයට පත්ව ඇතත්, ශ්‍රී ලංකා කණ්ඩායම මානසිකව ඇද වැටී නොමැති බව මැදපෙල පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා.
ඉදිරි තරග දෙක හොදින් ක්‍රීඩා කළහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම්ව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා තවමත් අවස්ථාව පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.
දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයෙන් කඩුලු 4ක තියුණු පරාජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව සදහන් කළා.
ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන් යළිත් අසාර්ථක වීම සම්බන්ධයෙන් ද මෙහිදී ඔහු අදහස් පල කළා.
දර්ශන පහතින් –
Bhanuka Rajapaksha
Courtesy : ICC pic.twitter.com/lbWEtnK9cY
— Hitwicket.lk (@HitWicketlk) October 30, 2021
Bhanuka Rajapaksha
Courtesy : ICC pic.twitter.com/Jx68xy5vCp
— Hitwicket.lk (@HitWicketlk) October 30, 2021