Ultimate magazine theme for WordPress.

බෙතෙල්ට වසර දෙකක මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමක්

එංගලන්තයේ නවතම ටෙස්ට් වරම්ලාභියා වන ජේකබ් බෙතෙල්ට කොන්ත්‍රාත් ගිවිසුම්හි උසස් වීමක් ලැබී තිබෙනවා.

ඒ අනුව මෙතෙක් සංවර්ධන ගිවිසුමක් (developmental contract) අත්සන් තබා සිටි බෙතෙල්ට වසර දෙකක මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුමක් මේ වන විට හිමිව ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මේ අතර, ජොෆ්ර ආචර්, මැතිව් පොට්ස් හා බ්‍රයිඩන් කර්ස්ගේ කොන්ත්‍රාත් ද 2026 වසර දක්වා දීර්ඝ කර තිබෙනවා.

England Men Centrally Contracted Players 2024/2025

England Two-Year Central Contracts: Jofra Archer (Sussex), Gus Atkinson (Surrey), Jacob Bethell (Warwickshire), Harry Brook (Yorkshire), Jos Buttler (Lancashire), Brydon Carse (Durham), Matthew Potts (Durham), Joe Root (Yorkshire), Jamie Smith (Surrey), Ben Stokes (Durham), Mark Wood (Durham)

England One-Year Central Contracts: Rehan Ahmed (Leicestershire), Jonny Bairstow (Yorkshire), Shoaib Bashir (Somerset), Zak Crawley (Kent), Sam Curran (Surrey), Ben Duckett (Nottinghamshire), Will Jacks (Surrey), Jack Leach (Somerset), Liam Livingstone (Lancashire), Ollie Pope (Surrey), Adil Rashid (Yorkshire), Phil Salt (Lancashire), Olly Stone (Nottinghamshire), Josh Tongue (Nottinghamshire), Reece Topley (Surrey), Chris Woakes (Warwickshire)

England Development contracts: Josh Hull (Leicestershire), John Turner (Hampshire)