Ultimate magazine theme for WordPress.

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – කණ්ඩායම් දෙක මෙන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් බංග්ලාදේශයට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය චිතගොං (Chattogram) හී දී පැවැත්වෙන අතර, අද තරගය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රධාන වේග පන්දු යවන්නන් පස් දෙනෙකු ක්‍රීඩා කරනවා.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis (c)(wk), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Wanindu Hasaranga, Maheesh Theekshana, Pramod Madushan, Dilshan Madushanka, Lahiru Kumara

Bangladesh XI:

Soumya Sarkar, Litton Das, Najmul Hossain Shanto (c), Towhid Hridoy, Mushfiqur Rahim (wk), Mahmudullah, Mehidy Hasan Miraz, Tanzim Hasan Sakib, Taskin Ahmed, Taijul Islam, Shoriful Islam