පර්සි අබේසේකර දිවි ගමනට සමු දෙයි

ජනප්‍රිය තරග දිරිගන්වන්නෙකු වන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පසුගිය දිනවල අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා මිය යන විට 87 වන වියේ පසු වුණා.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමට සහාය වීමක් ලෙස රුපියල් මිලියන පහක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ද මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා.